බ්‍රසීල මැතිවරණයේ කරටකර තරගයක එරට වාමාංශික පක්ෂයේ ලූලා ද සිල්වා සහ දක්ෂිණාංශික පක්ෂයේ ජෙයර් බොල්සනාරෝ සිටින බව වාර්තා වනවා.
පළමු වටයේ ඡන්ද විමසීමේ දී ලූලා ද සිල්වා 48% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාසිටින අතර බොල්සනාරෝ 43% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටිනවා. ඒ අනුව දෙවන වටයේ ඡන්ද විමසීම තියුණු වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා. බ්‍රසීල මහ මැතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ සති 4 ක කාලයකින්.
The post බ්‍රසීල ජනපතිවරණයේ ලූලා ද සිල්වා ඉදිරියෙන් appeared first on ITN News.
Post a Comment