අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
2017 – 2018 වර්ෂවල ආගමික ස්ථානවලට රුපියල් කෝටි 48 ක් ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි අදාළ පෙත්සමෙන් ඉල්ලීම් කර ඇත්තේ.
The post විපක්ෂ නායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN News.
Post a Comment