Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සින්නයියා ගුණසේකර හෙවත්, කිඹුලා ඇලේ ගුණා යන අයගේ සමීපතමයෙනකු බවයි හෙළිව ඇත්තේ .

විශේෂ කාර්යය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කෙරුණේ. ඒ ග්‍රැන්ඩ්පාස් වදුල්ල වත්ත ප්‍රදේශයේ දීයි. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 76ක් සමඟ මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි අයෙක්. ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වැඩිදුර විමර්ෂන සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිසිය වෙත භාර දී තිබෙනවා.

 

 

 

 

 

The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG