Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ ඔක්සිජන් කම්හලක පිපිරීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

බංග්ලාදේශයේ ඔක්සිජන් කම්හලක් පිපිරීයාම හේතුවෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බංග්ලාදේශයේ චිතගොන් නගරයට කිලෝමීටර් 40 ක් දුරින් වූ නගරයක පිහිටි ඔක්සිජන් සිලින්ඩර් නිෂ්පාදනය කරන කම්හලකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කම්හලේ පිපිරීමේ කම්පනය කිලෝමීටර් කිහිපයක් පුරා දැනුනු බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබෙන්නේ.

පිපිරීමෙන් අනතුරුව ගින්නක් ඇතිවී ඇති අතර මේ වනවිට එය පාලනය කර තිබෙනවා.

 

 

 

 

The post බංග්ලාදේශයේ ඔක්සිජන් කම්හලක පිපිරීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG