Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයට තවත් ඇමෙරිකා ඩොලර් බිලියන 22ක සහන පැකේජයක්  

Add comments

යුක්‍රේනය වෙනුවෙන් තවත් ඇමෙරිකා ඩොලර් බිලියන 22 ක සහන පැකේජයක් ලබාදීමට යුරෝපා එකමුතුව සැළසුම් කර තිබෙනවා.

අවි ආයුධ ජීව උණ්ඩ ඇතුළු හමුදා ආධාර ඊට ඇතුළත්.

යුරෝපා එකමුතුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් බ්‍රසීලයේදී පැවැත්වුණා.

එහිදී මෙම තීරණයට එළඹ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කරන මෙහෙයුම් හේතුවෙන්  එරට ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටුණා.

සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු වනවා.

ඒ අනුව අභියෝගයන්ට මුහුණදීමට යුක්‍රේනයට සහාය දිය යුතු බවයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post යුක්‍රේනයට තවත් ඇමෙරිකා ඩොලර් බිලියන 22ක සහන පැකේජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG