Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මකසකව බස අනතරකන පදගලයන 27දනක ජවතකෂයට  

Add comments

මෙක්සිකෝවේ සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථය කදුකර ප්‍රදේශයක ගමන් ගන්නා අතරතුරදී පෙරළීමට ලක්විමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරනවා.

ඔවුන් අතරින් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර යාන්ත්‍රික දෝෂයක් බවටයි සැක පළ කෙරෙන්නේ.

 

 

 

 

 

The post මෙක්සිකෝවේ බස් අනතුරකින් පුද්ගලයින් 27දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG