Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශරයල පලසතන ගටමවලන පස ජනන නගරය වසයන නවතත සය නවස බල යය  

Add comments

ඊශ්‍රායල පලස්තීන ගැටුම් වලින් පසු ජෙනින් නගරයේ වැසියන් නැවතත් සිය නිවෙස් බලා පිටත්ව යාම අරඹා තිබෙනවා.

බටහිර ඉවුරේ සරණාගත කදවුරු පිහිටි භූමියක් ලෙසයි ජෙනින් නගරය සැලකෙන්නේ. ගැටුම් වලින් පසු නැවතත් එහි පැමිණෙන පලස්තීන වැසියන්ට තමන්ගේ නිවාස අහිමිව තිබෙනවා.

ඒ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් හා රොකට් ප්‍රහාරවලට එම නිවාස හසුව තිබිම හේතුවෙන්. බොහෝ පිරිසක් නිවාස අසල රැය පහන් කළ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

 

 

 

 

 

The post ඊශ්‍රායල පලස්තීන ගැටුම්වලින් පසු ජෙනින් නගරයේ වැසියන් නැවතත් සිය නිවෙස් බලා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG