Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 04

ඇමරකව වඩ තබමකන 4ක මරට  

Add comments

ඇමෙරිකාවේ ෆිලඩෙල්පියා ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් ළමුන් දෙදෙනෙකු ද වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ

නිරිතදිග ෆිලඩෙල්පියා ප්‍රදේශයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හා ගිනි අවිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී වෙඩි තැබීම් සිදුකර තිබෙනවා.

මේ ආකාරයටම ඊයේ දිනයේ දී මේරි ලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලැබුවා.

වීදි සාදයක් පවත්වමින් සිටින අතරතුරයි බෘක්ලීන් නිවාස සංකීර්ණය අසල මෙම වෙඩි තැබීම සිදු වුණේ.

 

The post ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 4ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG