Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆකෂම නයෂටක බලගරය අපජලය පසපක සගරයට  

Add comments

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය පැසිපික් සාගරයට මුදාහැරීමට ජපානය සූදානම් වනවා.

2011 වසරේ සිදුවූ භූකම්පනය සමග හටගත් සුනාමි තත්ත්වයෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවුණා.

ඝනමීටර් මිලියන ගණනක අ ජලය ඒත් සමගම බලාගාරය තුළ සිරව පවතිනවා.

එම අපජලය බලාගාරයෙන් ඉවත් කර පැසිපික් සාගරයට මුදාහැරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ජපාන බලධාරීන් අධ්‍යයන කටයුතු සිදුකළා.

ඉන් අනතුරුව චීනයේ සහයෝගය ද සහිතව 2024 වසර වනවිට එම අප ජලය ආරක්ෂිතව පැසිපික් සාගරයට මුදාහැරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් වන අවසන් අධ්‍යයන වාර්තාව ද අද දිනයේ දී ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය වෙත භාරදී තිබෙනවා.

The post ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය පැසිපික් සාගරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG