Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශරයල හමද තම සබල ජනන අවතන කඳවරන ඉවත කර ගනම අරඹය  

Add comments

ඊශ්‍රායල හමුදා තම සෙබලු ජෙනින් අවතැන් කඳවුරෙන් ඉවත් කර ගැනීම අරඹා තිබෙනවා.

බටහිර ඉවුරේ පිහිටි ජෙනින් අවතැන් කඳවුරේ ඊශ්‍රායල හමුදා පලස්තීන සටන්කාමීන් සමඟ ගැටුමක් ඇති කර ගත්තා.

එහිදී අවතැන් කදවුරේ පලස්තීන වැසියන්  12 දෙනෙකු මිය ගිය අතර සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

දින දෙකක ගැටුම් නිසා කරමින් ඊශ්‍රායල හමුදා කදවුර පිහිටි ප්‍රදේශයෙන් ඉවත්ව යමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගුවන් ප්‍රහාරවලට අමතරව රොකට් හා වෙඩි ප්‍රහාර ද එල්ල කිරීමට ඊශ්‍රාලය කටයුතු කළා.

 

 

 

The post ඊශ්‍රායල හමුදා තම සෙබලු ජෙනින් අවතැන් කඳවුරෙන් ඉවත් කර ගැනීම අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG