Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9 දෙනෙකු මරුට  

Add comments

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 115කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පිපිරීම සිදු වූ ගබඩාවේ ඉදි කිරීම් කටයුත්තකදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස සහ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

The post තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9 දෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG