Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ මොස්කව් අගනුවරට අදත් ඩ්‍රොන ප්‍රහාර දෙකක්  

Add comments

රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් අදත් ඩ්‍රොන ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මොස්කව් අගනුවර ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමඟම වෙනුකොවෝ ගුවන්තොටුපළ වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර එම ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපළ වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානා වලට රුසියා ආරක්ෂක අංශ ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඒවා නගරයේ ගොඩනැගිලි දෙකක ගැටී තිබෙනවා.

පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

 

 

The post රුසියාවේ මොස්කව් අගනුවරට අදත් ඩ්‍රොන ප්‍රහාර දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG