Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේන සාම සාකච්ඡා කිසිදු ලෙසකින් ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි  

Add comments

යුක්‍රේන සාම සාකච්ඡා කිසිඳු ලෙසකින් ප්‍රතික්ෂේප නොකරන බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

අප්‍රිකා රාජ්‍ය නායකයින් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදියි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

සාම සාකච්‍ඡා සඳහා මූලික පාර්ශවකරුවෙකු ලෙස චීනය තම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වුවද යුක්‍රේන හමුදාවේ ප්‍රහාරයන් හමුවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ නොහැකි බවයි පුටින් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර ඇත්තේ.

යුක්‍රේන හා රුසියාව මීට පෙර දී සදහන් කලේ පූර්ව කොන්දේසි නොමැතිව කිසිදු එකඟතාවයකට එළඹීමට කටයුතු නොකරන බවයි.

එමෙන්ම යුක්‍රේන දේශසීමා 1991 වසරේ පැවති ආකාරයට පැවතිය යුතු බව ද ඔවුන් පවසනවා.

 

 

 

 

 

The post යුක්‍රේන සාම සාකච්ඡා කිසිදු ලෙසකින් ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG