Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවතම දේශගුණ වාර්තා ලොකයම තැතිගන්වයි  

Add comments

ගෝලීය උෂ්ණත්වය, සාගර උණුසුම සහ ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදේ අයිස් දියවීම පිළිබඳ නවතම දේශගුණ වාර්තාවලින් ලොව විද්‍යාඥයන් රැසක්ම තැතිගන්වා තිබෙනවා.

මෙම ප්‍රදේශවල ඇති අයිස් දියවීමේ වේගය සහ වේලාව පෙර වාර්තා වූ අගයන්ට වඩා වැඩි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුරෝපය පුරා පැතිර යන භයානක තාප තරංග තවත් භයානක ලෙස ඉහළ අගයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් ගෝලීය උණුසුම වැඩිවීම නිසාත්, 2018 වසරේ සිට එල් නිනෝ තත්වයන් හේතුවෙනුත් මතු වන උණුසුම පදනම් කරගනිමින් පෘථිවිය හඳුනා නොගත් භූමියක ලක්ෂණ පෙන්නුම් කරන බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් දේශගුණ විද්‍යා කථිකාචාර්ය ආචාර්ය පවුලෝ සෙපි පවසනවා.

 

 

 

The post නවතම දේශගුණ වාර්තා ලොකයම තැතිගන්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG