Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තම මිත්‍රයාට එල්ලකරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දෙන බව පුටින් කියයි  

Add comments

බෙලරුසියාවට එරෙහි ඕනෑම පෝලන්ත ආක්‍රමණයක් රුසියාවට එල්ලකරන ප්‍රහාරයක් සේ සලකන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

තම මිත්‍රයාට එල්ලකරන ඕනෑම ප්‍රහාරයකට සෑම ආකාරයකින්ම ප්‍රතිප්‍රහාර දෙන බවයි රුසියා ජනාධිපතිවරයා කියා සිටින්නේ.

රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ව්ලැඩ්මීර් පුටින් මෙම අනතුරු ඇඟවීම සිදුකළා.

පෝලන්තය බෙලරුසියාවේ බලය අල්ලා ගැනිමට සිහින මවමින් සිටිනවා.

ඒ කෙසේ වුවද බෙලරුසියාවට එරෙහි ඕනෑම කටයුත්තකදී තමන් මැදිහත් වන බවයි රුසියා ජනාධිපතිවරයා කියා සිටින්නේ.

 

 

 

 

The post තම මිත්‍රයාට එල්ලකරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දෙන බව පුටින් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG