Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනය පොකුරු බෝම්බ භාවිතා කරන බව ධවල මන්දිරය තහවුරු කරයි  

Add comments

තමන් ලබා දුන් පොකුරු බෝම්බ යුක්රේනය භාවිත කරමින් සිටින බව ධවල මන්දිරය පවසනවා.

ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රකාශක ජෝන් කරබ්බි පවසන්නේ රුසියාවට එරෙහි මෙහෙයුම් සදහා යුක්රේන හමුදා එම පොකුරු බෝම්බ යොදා ගන්නා බවයි. ඇමෙරිකාව යුක්රේනයට පොකුරු බෝම්බ ලබා දුන්නේ රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක් පොකුරු බෝම්බ තහනම් කර තිබූ අවස්ථාවකයි. මෙම පොකුරු බෝම්බ භාවිතය නිසා සිදුවන හානිය ඉතා විශාල බවයි වාර්තා වන්නේ.

 

 

The post යුක්රේනය පොකුරු බෝම්බ භාවිතා කරන බව ධවල මන්දිරය තහවුරු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG