Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැති යළි රෝහල් ගතකෙරේ  

Add comments

හදිසි සැත්කමක් සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළිත් වරක් රෝහල් ගතකර තිබෙනවා.

හදවත ආශ්‍රිතව සිදුකෙරෙන මෙම සැත්කම අද රාත්‍රියේදී සිදුකිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පසුගිය සතියේදී ද අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා හදිස්සියේ රෝහල් ගතකෙරුණු අතර පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගියා.

කෙසේ වුවද බෙන්ජමින් නෙතන්යාහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඊශ්‍රායල උප අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරන්නේ.

 

 

 

 

The post ඊශ්‍රායල අගමැති යළි රෝහල් ගතකෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG