Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවුන් පැන්ඩා පැටවුන් – VIDEO  

Add comments

දකුණු කොරියාවේදී පළමුවරට පැන්ඩා සත්ත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම පැටවුන් දෙදෙනාම ගැහැණු සත්ත්වයින් බවයි පැවසෙන්නේ

පැය ගණනක පරතරයකින් උපත ලැබූ අතර මොවුන්ගෙන් එක් පැටවෙකුගේ බර 180g වන අතර අනෙක් පැටවාගේ බර 140g බව විදෙස් මාධ්‍ය පවසනවා

Everland theme park සත්වෝද්‍යානය පවසන්නේ Ai Bao නැමැති පැන්ඩා මවත් පැටවුන් දෙදෙනාත් සුවෙන් සිටින බවයි.

The post නිවුන් පැන්ඩා පැටවුන් – VIDEO appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG