Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර යුක්‍රේනයේ මිසයිල ප්‍රහාරයකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය හිතාමතා එල්ල කළ එකක් බවට පවසමින්, යුක්‍රේන ජනපති විසින් හෙළා දැක තිබෙනවා.

The post නැගෙනහිර යුක්‍රේනයේ මිසයිල ප්‍රහාරයකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG