Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි රාජ්‍යයේ බොට්ටුවකට එල්ල වූ ප්‍රහාරයකින් 49 දෙනෙකු මියයයි  

Add comments

මාලි රාජ්‍යයේ බොට්ටුවකට එල්ල වූ ප්‍රහාරයකින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉස්ලාමීය සටන්කාමීන් ඊසාන දිග මාලිහි ගංගාවක බෝට්ටුවකටයි ප්‍රහාර එල්ල කර තිබෙන්නේ.

ඔවුන් හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී සෙබලුන් 15 දෙනෙකු  මිය ගිය බවයි පැවසෙන්නේ.

සටන්කාමීන් 50 දෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අනුව මාලි රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බෝට්ටු ක්‍රියාකරු පවසා ඇත්තේ එහි එංජින් වෙත රොකට් තුනකින් ප්‍රහාර එල්ල වූ බවයි.

 

 

 

 

The post මාලි රාජ්‍යයේ බොට්ටුවකට එල්ල වූ ප්‍රහාරයකින් 49 දෙනෙකු මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG