Sep
23
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීනයේ Hangzhou නගරයේ දී ඇරඹෙයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) රාත්‍රියේ පැවති සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශයට පත්කළේය.
The post චීන ජනාධිපතිවරයා 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශ කරයි appeared first on ITN News.
Post a Comment