Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 23

යුක්‍රේන ජනපති කැනඩා පාර්ලිමේන්තුව අමතයි  

Add comments

යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා පාර්ලිමේන්තුව ඇමතුවා.

කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ සමගින් යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි කැනඩා පාර්ලිමේන්තුවට පැමිණියා.

එහිදී පාර්ලිමේන්තුව ඇමතූ යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහාය දෙන ලෙසට තමන් සමස්ත ලෝකයෙන්ම ඉල්ලා සිටින බවයි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා සංචාරය ආරම්භ කළා.

 

 

 

The post යුක්‍රේන ජනපති කැනඩා පාර්ලිමේන්තුව අමතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG