Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසර්බයිජානයේ ඉන්ධන ගබඩාවක පිපිරීක් – 20 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

අසර්බයිජානයේ Nagorno-Karabakh කලාපයේ පිහිටි ඉන්ධන ගබඩාවක සිදු වූ පිපිරීමකින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා කර තිබෙනවා.

The post අසර්බයිජානයේ ඉන්ධන ගබඩාවක පිපිරීක් – 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG