Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු පැසිෆික් සාගරයෙන් සොයා ගත් ලොව 8 වැනි මහාද්වීපය  

Add comments

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් භූ විද්‍යාඥයින් පිරිසක් විසින්   සොයාගෙන තිබෙනවා.

මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකි වී ඇත්තේ වසර 375 කට පමණ පසුවයි.

භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින්ගේ කුඩා කණ්ඩායම සීලන්තයේ නොහොත් Zealandia හෝ Te Riu-a-Maui හි අලුතින් සිතියමක් නිර්මාණය කර ඇති බවයි Phys.org සඳහන් කළේ. ය

එය පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතයෙනුයි.

නව මහාද්වීපය නවසීලන්තයට සමාන වන අතර දූපත් අතලොස්සක් සමගින් භූමියෙන් සියයට 94ක් දිය යට පවති.

කෙසේ වෙතත්, එම පර්යේෂණයේ සම්පුර්ණ විස්තරයක් Tectonics සඟරාවෙහි පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

The post දකුණු පැසිෆික් සාගරයෙන් සොයා ගත් ලොව 8 වැනි මහාද්වීපය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG