Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන හැකර්වරු අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ සොරකම් කරයි  

Add comments

චීන හැකර්වරු විසින් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම තොරතුරු සෙනට් සභා නියෝජිතයෙකු විසින් ද තහවුරු කර ඇති බව සඳහන්.

චීන හැකර්වරු විසින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම් 10 කින් විද්‍යුත් තැපැල් පණිවුඩ 60,000ක් සොරකම් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

The post චීන හැකර්වරු අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ සොරකම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG