Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේන යුද්ධය දිගටම පවත්වා ගැනීමට ඇතැම් රටවල් උත්සාහ කරන බව පාප් වහන්සේ කියයි  

Add comments

යුක්‍රේනයට ආයුධ ලබාදී යුද්ධය දිගින් දිගටම පවත්වා ගැනීමේ උත්සාහයක ඇතැම් රටවල් නිරත වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.

ප්‍රංශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව යළි වතිකානය බලා ගමන් කිරීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.

එමෙන්ම අවිආයුද ලබාදෙන රටවල ජනතාව එහි ප්‍රතිවිපාක අත්නොවිදින අතර යුක්‍රේන ජනතාවට ඉන් දිවිපිදීමට සිදුව ඇති බවද පාප් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

 

 

The post යුක්‍රේන යුද්ධය දිගටම පවත්වා ගැනීමට ඇතැම් රටවල් උත්සාහ කරන බව පාප් වහන්සේ කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG