Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන කැබිනට් මණ්ඩලයට කාන්තාවන් පස් දෙනෙක්  

Add comments

ජපාන කැබිනට් මණ්ඩලයට කාන්තාවන් පස් දෙනෙකු පත් කර තිබෙනවා.

මෙය 2014 සිට සිදු කෙරුණු ප්‍රධාන පෙලේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයට කාන්තාවන් 05 දෙනෙකු පත් කිරීම ඉතා සාධනීය පියවරක් බව සඳහන් වනවා.

කැබිනට් මණ්ඩලයට එක් වූ කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් එක් අයෙකු වන්නේ මීට දශක දෙකකට පෙර එරට විදේශ කටයුතු පිළිබඳ ප්‍රථම අමාත්‍යවරිය වූ යෝකෝ කමිකාවායි.

ඇය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමු මාධ්‍ය හමුවේදී සඳහන් කළේ අස්ලවාසී රටවල් සමග දැඩි සබදතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බවයි.

 

 

 

The post ජපාන කැබිනට් මණ්ඩලයට කාන්තාවන් පස් දෙනෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG