Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෘත්‍රිම බුද්ධිය තුළින් මතුවන අවදානම ගැන ඊලෝන් මස්ක් ගෙන් අනතුරු ඇඟවීමක්  

Add comments

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පාලනය නොකළ හොත් මනුෂ්‍ය වර්ගයාට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බව ස්පේස් එක්ස් ඇතුළු දැවැන්ත තාක්ෂණක සමාගම් කිහිපයක හිමිකරුවෙකු  වන ඊලෝන් මස්ක් පවසනවා.

වොෂින්ටනයේ පැවති තාක්ෂණික නායක සමුළුවකදී ඔහු මේ බව පවසා ඇත්තේ. බිල් ගේට්ස්, සකර්බර්ග් ඇතුළු දැවැන්ත තාක්ෂණික සමාගම්වල අයිතිකරුවන් මෙම කෘත්‍රිම බුද්ධි ආරක්ෂිත සංදයට එක්ව සිටියා.

එය අවසානයේ වාර්තාකරුවන් හමුවී ඊලෝන් මස්ක් තවදුරටත් පවසා තිබුණේ කෘත්‍රිම බුද්ධිය තුළින් ශිෂ්ටාචාරමය අවදානමක් මතුවන බවයි.

 

 

 

The post කෘත්‍රිම බුද්ධිය තුළින් මතුවන අවදානම ගැන ඊලෝන් මස්ක් ගෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG