Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනයේ කාර්කිව් නගරයේ සුපිරි වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් 12 දෙනෙකු මරුට  

Add comments

උතුරු යුක්රේනයේ කාර්කිව් නගරයේ  සුපිරි වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොල්දොමීර්  සෙලෙන්ස්කි රුසියාවට චෝදනා එල්ල කර ඇති බව ද එම වාර්තාවල සදහන්.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ 200 කට වැඩි පිරිසක් සුපිරි වෙළදසැලේ රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post යුක්රේනයේ කාර්කිව් නගරයේ සුපිරි වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් 12 දෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG