Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලියේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ගින්නකින් බිළිඳුන් 6 දෙනෙක් මියයයි  

Add comments

දිල්ලියේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් බිළිඳුන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකු මෙම ගින්නෙන් බේරාගෙන ඇති අතර රෝහල් ගතව සිටියදී ඉන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්‍රදේශයේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 8ක් පමණ යොදවනු ලැබුවා.

ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැති අතර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

The post දිල්ලියේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ගින්නකින් බිළිඳුන් 6 දෙනෙක් මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG