Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැපුවා නිව්ගිනියාවේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි  

Add comments

පැපුවා නිව්ගිනියාවේ සිදූ වූ නායයාමෙන් මිය ගිය පිරිස 300 කට අධික බව එරට වාර්තා සඳහන් කරනවා.

අයහපත් කාලගුණය හා මාර්ග අවහිරතා හේතුවෙන් විපතට පත්වූවන්  මුදාගැනීමේ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

නිවාස 1182 න් නායයෑමට ලක් වුණා.ඒවායෙහි සිටි පිරිස නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැක බවයි පැපුවානිව්ගිනියා  රජය ප්‍රකාශ කරන්නේ.

නායයාමට ලක් වූ ගම්මානයේ පුද්ගලයින් 3895 දෙනෙකු ජීවත් වුණා.

මෙම ගම්මානය අවට ප්‍රදේශයේද නායයෑමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

The post පැපුවා නිව්ගිනියාවේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG