Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දෙයි  

Add comments

තායිවානයේ නව ජනාධිපතිවරයා ලෙස පාලක ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශිලි පක්ෂයේ විලියම් ලායි චිං-ටේ දිවුරුම් දුන්නා.

චීන විරෝධි කඳවුර නියෝජනය කරන ඔහු ලක්ෂ 50කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසයි සැලකෙන්නේ.

චීනයේ දීර්ඝ කාලීන පවතින ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පාලනයක් ස්ථාපිත කිරීමට ඔහු විටින් විට සටන් කර තිබෙනවා.

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ලායි චින් වයස අවුරුදු 64ක පුද්ගලයෙක්.

තායිවානයේ ඉදිරියටත් සාමය සහ ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපිත කිරීමට තමා කටයුතු කරන බවයි දිවුරුම් දෙමින් කියා සිටියේ.

 

 

 

 

 

 

 

The post තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG