Dec
16
දකුණු කොරියා අධිකරණය යූන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හා රට දේශපාලන අවුල්කාරී තත්ත්වයකට ඇඳ දැමීම හේතුවෙන් වැඩ තහනමට ලක් වූ ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගය සඳහා නඩු විභාගය දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා. පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තු […]
The post දකුණු කොරියා ජනපතිට එරෙහි නඩුව විභාගය ආරම්භ කරයි appeared first on ITN News.
Post a Comment