Dec
24
ආර්ජන්ටිනාවේ – කැටමාර්කා නගරයට රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනය කිලෝමීටර 133ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව තිබෙනවා. භූ කම්පනයෙන් ජීවිත හෝ දේපල හානි මෙතෙක් කිසිවක් සිදු නොවූ බවයි වාර්තා වන්නේ.
The post ආර්ජන්ටිනාවේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment