Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෙලෙන්ස්කි ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව යයි  

0 comments

යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණියා. එහිදී දෙරට අතර ඛණිජ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබුණා. එහෙත් යුක්‍රේන රුසියා යුද්ධය සමතයට පත් කර ගැනීම පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලදී ට්‍රම්ප් හා සෙලෙන්ස්කි අතර මතභේදාත්මක තත්ත්වයක් […]

The post සෙලෙන්ස්කි ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව යයි appeared first on ITN News.

Read More »

චීන – රුසියා සබඳතා පළුදු කිරීමේ ඇමරිකාවේ කුමන්ත්‍රණ අසාර්ථකයි – චීනය  

0 comments

චීන – රුසියා සබඳතා පළුදු කිරීම සඳහා ඇමරිකාව සිදුකරන කිසිදු කුමන්ත්‍රණයක් සාර්ථක නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(27) එරට පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී චීන -රුසියා සම්බන්ධතාව කෙරෙහි කණස්සල්ල පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබෙනවා. […]

The post චීන – රුසියා සබඳතා පළුදු කිරීමේ ඇමරිකාවේ කුමන්ත්‍රණ අසාර්ථකයි – චීනය appeared first on ITN News.

Read More »

නේපාලයේ භූ කම්පනයක්  

0 comments

නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී තිබෙනවා. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබෙනවා. ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් […]

The post නේපාලයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම නතර කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්  

0 comments

චීනයේ තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා. පසුගිය දා ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක ආධාර මුදල් ඩොනල්ඩ් ට්‍රම්ප් රජය නිදහස් කර ඇති අතර චීන තායිවාන ප්‍රදේශයට ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 870 […]

The post චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම නතර කරන්නැයි චීනයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

සුඩානයේ ගුවන්යානා අනතුරකින් 20 දෙනෙකු මිය යයි  

0 comments

සුඩානයේ ගුවන්යානා අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සුඩානයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ මෙම ගුවන් අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. අනතුරින් එරට හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන්  20කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා […]

The post සුඩානයේ ගුවන්යානා අනතුරකින් 20 දෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

යුක්රේන ජනපතිට ට්‍රම්ප්ගෙන් ආරාධනාවක්  

0 comments

ඇමරිකාව සමඟ ඛනිජ ගිවිසුමට එකඟ වීමත් සමග ධවල මන්දිරයට පැමිණෙන්නැයි යුක්රේන ජනපති වොල්දොමීර් සෙලෙන්ස්කිට ට්‍රම්ප් ආරාධනා කර තිබෙනවා. ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අනිද්දා වොෂින්ටනයේදී වොල්දොමීර් සෙලෙන්ස්කි සමග තමන් ඊට අදාළ ගිවිසුමට අත්සන් තබන බවයි. මෙම ගිවිසුමත් සමග මීට පෙර යුක්‍රේනයට ලැබිය යුතුව තිබූ ඩොලර් බිලියන 500ක මුදල අඩු කර ඇති බවයි. කෙසේ වෙතත්, එය […]

The post යුක්රේන ජනපතිට ට්‍රම්ප්ගෙන් ආරාධනාවක් appeared first on ITN News.

Read More »

ඉන්දුනීසියාව ආසන්නයේ භූ කම්පනයක්  

0 comments

ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ අද (26) භූ කම්පනයක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට වේලාවෙන් උදෑසන 6.55ට පමණ බවයි වාර්තා වන්නේ. එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක වේගයෙන් යුතුව සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post ඉන්දුනීසියාව ආසන්නයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG