දිවයින පුරා සියලුම ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්ට විශේෂ හැදුනුම්පත් නිකුත් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ චක්‍රලේකයක් ද නිකුත් කර තිබෙනවාෙ
සෑම ග්‍රාම නිලධාරියෙක්ම ප්‍රජා පොලිස් කමිටුවේ ලේකම්වරයා ලෙස නිල බලයෙන් පත්වන බවයි පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.
ඒ කෙලින් කියන්න විශේෂ පොලිස් මෙහෙයුම් පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අයිටිඑන් ටීවි විශේෂ වැඩසටහනට එක්වෙමින්.
Post a Comment