ගම්පෙරළිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මගින් රට පුරා දැවැන්ත සංවර්ධනයක් ඇති කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති දිසාපති සමුළුවේ දී යි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමුකෙරුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Post a Comment