Oct
30
බ‍්‍රසීලයේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශ ඒකාබද්ධ කිරිමට නව ජනාධිපති ජායිර් බොල්සොනාරෝ තීරණය කළා. එය ඇතැම් විට ඇමසන් වනාන්තරය සුරැකිමට බාධාවක් විය හැකි බවයි පරිසර විශේෂඥයන් පෙන්වා දෙන්නේ. හිටපු කෘෂිකර්ම ඇමතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුවුණා. ඔහු මෙම තීරණය විවේචනය කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙනවා.
Post a Comment