Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහත වැටෙයි  

Add comments

ලොව පුරා ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව  පසුගිය මාස තුන තුළදී පහත වැටී තිබෙන බව එම සමාගමේ නවතම මූල්‍ය වාර්තා පවසනවා.

එම වාර්තාවට අනුව යුරෝපා රටවල ෆේස්බුක් භාවිතය මාසයක කාලයක දී මිලියන 376 සිට 375 දක්වා මිලියනයකින් අඩු වී තිබෙනවා. ඇමෙරිකා, කැඩනාව  සහ යුරෝපා රටවල ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව අඩුව තිබෙන බව එම වර්ථාවේ සදහන්. ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඉතා සෙමෙන් වර්ධනය වන බවද ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ෆේස් බුක් සමාගමේ නිර්මාතෘ වන මාර්ක් සකර් බර්ග් සමාගමේ අනාගතය පිළිබද සිටින්නේ යහපත් මට්ටමකයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG