Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව ගැන නව හෙළිදරව්වක්  

Add comments

උතුරු කොරියාවේ කාන්තාවන්ට ලිංගික අතවර සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙනවා. උතුරු කොරියාවෙන් පළා ආ කාන්තාවන් හැට දෙදෙනෙකු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් ඔවුන් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කාන්තාවන් වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති බවට ද ඔවුන් තොරතුරු හෙළිකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG