Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවුදි විදේශ අමාත්‍ය ධුරයේ වෙනසක්  

Add comments

සවුදි අරාබියේ නව විදේශ අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.

මීටපෙර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඊබ‍්‍රහීම් අබ්දුල් සීස් අල් අස්සාෆ් නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

මේ වන තෙක් විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කළ අදෙල් අල් ජුබියර් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කිරීමට අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු පියවර ගත්තා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයත් සමඟ මතුවූ තත්වය ඊට හේතු විය හැකි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG