Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

දුම්රියේ ගැටීමෙන් වැල්ලවත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

වැල්ලවත්ත වෙරළ ආරක්ෂක නාවික හමුදා කඳවුර අසළදී දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ මොරටුව ප‍්‍රදේශයේ පදිංචි 42හැවිරිදි කාන්තාවක්.

වැල්ලවත්ත නෙල්සන් පාර ප‍්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 65 ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

වැල්ලවත්ත සිට දෙහිවලට ධාවනයවූ දුම්රියේ ගැටී ඔහු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG