
ශ්‍රී‍්‍රපාද වන්දනාකරුවන් තුන්දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.
මහගිරිදබ ප‍්‍රදේශයේ පිහිටි ගලක් පහළට පෙරළීමෙන් ඔවුන් තුවාලවී ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.
පසුගිය සමයේ කසළ සමඟ නායයාමට ලක්වූ ස්ථානයේ මෙම අනතුර සිදුවුණා.
තුවාල ලැබූ පුද්ගලයන් තංගල්ල සහ ගනේමුල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
මහගිරිදබ ආශි‍්‍රත පරීක්ෂණ කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය දැනුවත් කර ඇති බවයි අඹගමුව ප‍්‍රාදේශ්‍රීය ලේකම් ආර් පී ජී සුමනසේකර මහතා ප‍්‍රකාශ කළේ.
Post a Comment