Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 28

ජමාට් ඊ ඉස්ලාමි සංවිධානය තහනම් කළ බව ඉන්දියාව කියයි  

0 comments

ජමාට් ඊ ඉස්ලාමි සංවිධානය තහනම් කළ බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. නීතිවිරෝධී කි‍්‍රයා ඊට හේතුව බවයි ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. වසර පහක කාලයක් සදහා මෙම තහනම බලපැවැත්වෙනවා. ජම්මු – කාශ්මීර ආශි‍්‍රත ප‍්‍රදේශයේ නීතිවිරෝධී ආයතන වැටලීමේ වැඩපිළිවෙලක් රජය කි‍්‍රයාත්මක කළ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මෙම සංවිධානය නීතිවිරෝධී බව...
Read More »

Feb 28

නීතිවිරෝධී පොලිතින් නිෂ්පාදන අළෙවිසැලකට එරෙහිව නීතිමය පියවර  

0 comments

නීතිවිරෝධී පොලිතින් නිෂ්පාදන අළෙවිසැලක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ කුරුවිට ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකින්. හිමිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ විමර්ශන එන් එස් ගමගේ මහතා ප‍්‍රකාශ කළේ. නීතිවිරෝධී පොලිතින් භාවිතයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරිම සදහා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරන...
Read More »

Feb 28

කුලියාපිටියේ දී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු ගැන පුළුල් විමර්ශන  

0 comments

කුලියාපිටියේ දී හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.        ...
Read More »

Feb 28

විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්  

0 comments

විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත‍්‍රාත් නිතිඥ දීමනී බැද්දේවෙල මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකළ වැටලිමකදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණා. ඒ කොල්ලුපිටිය සුපිරි...
Read More »

Feb 28

කොළඹට කුණු ගේන අය ගමට කුණු ගේන්න එපා කියයි  

0 comments

කසල කළමනාකරණය පාසලෙන් පටන් ගැනීම ඉතා වැදගත් බව  අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළකළේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද කසල සම්පත් කෙන්ද්‍රය විවෘත කිරිමෙන් අනතුරුවයි. පාසල් දූ දරුවන්ට කසල කළමනාකරණය පිළිබද ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් අනාගත පරපුරට පරිසරය සමග පවතින සබදතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන්  මෙම...
Read More »

Feb 28

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් සියලු පක්ෂ හා එක්ව කටයුතු කිරීමට සූදානම්  

0 comments

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් සියලු පක්ෂ හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. මාතරදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.    ...
Read More »

Feb 28

ඉදිරියේදී මෙරට විශාල ආර්ථික පිබිදීමක්  

0 comments

මෙරට විශාල ආර්ථික පිබිදීමක් ඉදිරියේදී ඇතිවන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. ජාතික යටිතල පහසුකම් ගුණාත්මකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශනය එළිදැක්වීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. යුරෝපා සංගමයේ සහ...
Read More »

Feb 28

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය දීර්ඝ කෙරේ  

0 comments

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ දිනය මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිනයෙන් පසුව එය කිසිසේත් දීර්ඝ කරන්නේ නැති බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. වන විනාශය ඇතුළු යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සදහා එම කියත් ලියාපදිංචි කිරීමට තීරණය කළේ ජනාධිපතිතුමාගේ තීරණයකට අනුවයි. එය පසුගිය විසි වනදායින් ආරම්භ වුණා. එම...
Read More »

Feb 28

අනුරාධපුරයේත් වී අස්වනු මිලදී ගැනීමට සූදානම්  

0 comments

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් දෙදහසක උපරිමයක් මිලදී ගැනීමටයි කටයුතු කෙරෙන්නේ. ඒ සම්බා වී කිලෝවක් රුපියල් 41 කටත් නාඩු වී කිලෝවක් රුපියල් 38 කටත් වන ලෙසයි. මේ සදහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 150 ක්. එම මුදල් මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම්වරයා...
Read More »

Feb 28

බින්ලාඩන්ගේ පුතු හම්සා ගැන තොරතුරු දෙන අයෙකුට ඩොලර් මිලියනයක ත්‍යාගයක්  

0 comments

අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු වන හම්සා බින්ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට ඇමෙරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව ඇමෙරිකාව පවසනවා. ඔසාමා බින්ලාඩන් 2011 වසරේ පාකිස්තානයේදී ඇමෙරිකා මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්වුණා. ඉන් පසු ඔසාමා බින්ලාඩන්ගේ බිරින්දෑවරුන් සමග හම්සාට ද සෞදිඅරාබියට පැමිණීමට අවසර...
Read More »

Feb 28

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරිම ගැන රටවල් රැසක අවධානය  

0 comments

පාකිස්ථාන අත්අඩංගුවට පත් වූ ඉන්දිය ගුවන් නියමුවා නිදහස් කිරිම සම්බන්ධයෙන් රටවල් රැසක අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. සාම වැඩපිලිවෙල වෙනුවෙන් ගුවන් නියමුවා අද දිනයේදී නිදහස් කරන බවයි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළේ . එම ප‍්‍රකාශය පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. යුද්ධයකින්...
Read More »

Feb 28

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව කොච්චිකඩේ ප‍්‍රදේශයේදි. පෑළියගොඩ උතුරු දිසා අපරාධ කොට්ටාසයයි වැටලීම සිදුකළේ. අත්අඩංගුවටගත් අය අතර කාන්තාවක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කලා. හෂිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 600ක් ඔවුන් ළඟ තිබී සොයා ගත්තා. ඒවායේ වටිනාම රුපියල් ලක්ෂ 78 ඉක්මවන...
Read More »

Feb 28

බස් රථ අනතුරකින් අට දෙනෙකුට තුවාල  

0 comments

බස් රථ අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් ටිපර් රථයක හා ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. ඒ පරන්තන් ප‍්‍රදේශයේදි . ටිපර් රථයේ ගැටුණු බස් රථය ඉන්පසුව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී තිබෙනවා. තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා...
Read More »

Feb 28

ඇමරිකාව සමඟ සාකච්ඡාවකට එක්නොවන බව උතුරු කොරියා නායකයා කියයි.  

0 comments

ඇමරිකාව සමඟ ඉදිරි සාකච්ඡා සඳහා එක් නොවන බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා. සාකාච්ඡා පැවැත්වීම ඇමරිකාවේ අවශ්‍යතාව වුවද තම ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි උතුරු කොරියා විදේශ අමාතය රී යොන් හෝ පෙන්වා දෙන්නේ. දෙපාර්ශවය අතර සාකච්ඡාවක් වියට්නාමයේදී පැවැත්වුණා. කිසිදු එකඟතාවකින් තොරව එය අවසන් වූ බවයි විදේස් මාධ්‍ය වාර්තා කළේ. පනවා ඇති සියලු සම්බාධක...
Read More »

Feb 28

වඩාත් යෝග්‍ය ජනමත විචාරනයක්  

0 comments

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ පාර්ලිමේන්තු මතය නොව ජනමත විචාරනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.      ...
Read More »

Feb 28

කොළඹට ජාත්‍යන්තර තෙත් බිම් සහතිකය  

0 comments

කොළඹ නගරයට අන්තර් ජාතික තෙත් බිම් සහතිකය ලැබී තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.        ...
Read More »

Feb 28

තාජුඩීන් ඝාතනයට අරලියගහ මන්දිරයෙන් පිටවූ වාහන 4 ක් ගැන විමර්ශන  

0 comments

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන චෝදනාවට සම්බන්ධ ප්‍රධාන අපරාධකරු හදුනාගැනීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,හිටපු පොලිස් ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සහ හිටපු කොළඹ ප්‍රධාන...
Read More »

Feb 28

ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර හෙටත් ගුවන් ගමන් අවලංගුයි  

0 comments

පකිස්ථානය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් හෙටත් (01) අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. පකිස්ථානය තවමත් සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබීමයි ඊට හේතුව. එරට අන්තර්ජාතික ගුවන් සේවය ශ්‍රී‍්‍ර ලංකාව වෙත කි‍්‍රයාත්මක කරන සියලු ගුවන් ගමන් ද අත්හිටුවා තිබෙනවා. ඒ පිළිබද තොරතුරු ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ නියෝජිත ආයතන...
Read More »

Feb 28

මහජන බැංකුවේ නව සභාපති සිය ධුරයේ වැඩ භාරගනී  

0 comments

මහජන බැංකුවේ නව සභාපති ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා සිය ධුරයේ අද වැඩ භාර ගත්තා. ආගමික වතාවත් මධ්‍යයයේයි නව සභාපතිවරයා වැඩ භාර ගැනීම සිදුකළේ. මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩ භාර ගැනීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා මෙන්ම, බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.      ...
Read More »

Feb 28

අපි දිනාගත්ත දේවල් ආරක්ෂා කරගන්න ඕනෙ  

0 comments

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් දිනාගත් දෑ යළි ආපස්සට හැරවීමට ඉඩදිය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.        ...
Read More »

Feb 28

ප‍්‍රංශ සහයෝගිතාවෙන් කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනයට පියවර  

0 comments

ප‍්‍රංශ ජනරජයේ සහයෝගිතාවෙන් කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. දේශී්‍ය දියර කිරි ප‍්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියට සමගාමිව එය කි‍්‍රයාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. කඩුවෙල අත්තනගල්ල , පොලොන්නරුව , මඩකලපුව, වාරියපොල , වෙන්නප්පුව ප‍්‍රදේශවල කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් ඊට තෝරාගෙන තිබෙනවා. එම මධ්‍යස්ථාන...
Read More »

Feb 28

ඊශ‍්‍රායල සහ රුසියා නායකයන් අතර සාකච්ඡා  

0 comments

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. සිරියාව තුළ පවතින තත්ත්වය පිළිබද එහිදි සාකච්චා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිරියා අර්බුදයේ දි ඉරානයේ කි‍්‍රයාකාරිත්වය පිළිබදව ද දෙරටේ නායකයන් සාකච්ඡා කර තිබෙනවා. ඉරානයේ කි‍්‍රයාකාරිත්වය මත ඊට ප‍්‍රතිචාර දැක්වීමට ඊශ‍්‍රායලය...
Read More »

Feb 28

එංගලන්ත ළමා කොමිසමෙන් හෙළිදරව්වක්  

0 comments

අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධව සිටින ළමයින් සම්බන්ධයෙන් එංගලන්ත ළමා කොමිසම තොරතුරු හෙළි කලා. අවුරුදු 10 ත් 17 ත් අතර වයස් ඛාණ්ඩයේ ළමයින් විසිහත් දහසක් විවිධ අපරාධ කන්ඩායම්වලට සම්බන්ධ බවයි හෙළි වුණේ. එංගලන්තයේ ළමයින්ගෙන් තුන්ලක්ෂ දහතුන් දහසක් විවිධ කල්ලිවල සාමාජිකයෙකු හෝ හඳුනන බව එම කොමිසම නිකුත් කළ වාර්තාවක සඳහන්. ඉන් තිස් හතර දහසකට ප‍්‍රචන්ඩකාරි...
Read More »

Feb 28

දකුණු පළාත් සභාවේ නිදහස් ස්නධාන මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාරට ඇප  

0 comments

අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් ස්නධාන මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් ඔහුට නියම කිරිමටයි ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ. අක්මීමන බටදුව ප‍්‍රදේශයේ 16 හැවිරිදි දැරියකට අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
Read More »

Feb 28

කුවේට් රාජ්‍යයේ රැදී සිටි ගෘහ සේවිකාවන් 50 දෙනෙකු දිවයිනට  

0 comments

කුවේට් රාජ්‍යයේ සිටි ශ‍්‍රි ලාංකික ගෘහ සේවිකාවන් පනස් දෙදෙනෙකු දිවයිනට පැමිණියා. ඉන් 46 දෙනෙකු වසරකටත් වඩා අඩු කාලයක් එරට ගෘහ සේවයේ රැදී සිටි කාන්තාවන්. විවිධ ගැටලු සහ කරදරවලට මුහුණ දුන් මෙම පිරිස කුවේට් හි ශ‍්‍රිලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ රැදවුම් මධ්‍යස්ථානයකයි රැදී සිටියේ. කාන්තාවන් පනස් දෙදෙනාගෙන් 44 දෙනෙකු මෙරටට පැමිණ ඇත්තේ එරට රජය...
Read More »

Feb 28

කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක්  

0 comments

ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක් හෙට (01) කොළඹ විහාරමහාදේවී පරිශයෙන් පෙ.ව.8.00ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාර මහත්මිය සඳහන් කරයි. මේ සඳහා කාන්තා අයිතීන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රභූ ආර්යාවන් ප්‍රමුඛ පාර්ලිමේන්තු කාන්තා...
Read More »

Feb 28

අනුරාධපුර රෝහලේ යන්ත‍්‍රයක් කඩා මුදල් පැහැරගත් පුද්ගලයෙක් අත්අඩංගුවට  

0 comments

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සවිකර තිබු ස්වයංක‍්‍රිීය යන්ත‍්‍රයක් කඩා එහි මුදල් පැහැරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද අලුයම් කාලයේදිී. රෝහලේ බාහිර රෝගී අංශය ආශ‍්‍රිතව සවිකර තිබු මෙම ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය පෞද්ගලික ජංගම දුරකථන සමාගමකට අයත් වූවක්. එය කඩා සේප්පුව රැගෙන යාමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් ආරක්ෂක...
Read More »

Feb 28

වසන්ත කරන්නාගොඩ ගොණු කළ පෙත්සම සලකා බැලීම කල්යයි  

0 comments

තරුණයින්  11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොණු කළ පෙත්සම ලබන 07 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි පෙත්සම විභාගයට ගැනුණේ....
Read More »

Feb 28

ජනක රණවකට එරෙහි නඩු විභාගය කල්යයි  

0 comments

කෝට්ටේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධුර විතාන මහතාගේ පරිඝණක දත්ත වෙත නීති විරෝධී ලෙස ප්‍රවේශ වීමේ චෝදනාවට අදාළව හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා. පරිඝණක අපරාධ පනත යටතේයි විත්තකරුවන්ට එරෙහිව චෝදනා ගොණුකර තිබෙන්නේ. චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදි මූලික විරෝධතා ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥවරයා...
Read More »

Feb 28

නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට  

0 comments

ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද(28) උදෑසන විවෘත කරනු ලැබීය. ආදි ශිෂ්‍ය , දෙමාපිය අරමුදලින් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මූල්‍යමය දායකත්වයෙන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතුව මෙම රඟහල ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කොට ඇත. නාලන්දා විදුහලේ නිර්මාතෘ...
Read More »

Feb 28

කාන්තාවන්ටත් ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ පාඨමාලාවක්  

0 comments

කාන්තාවන් සවි බලගැන්විම උදෙසා ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය විසින් ඩේවිඩ් පිරිස් මෝටර් රථ සමාගම හා ජාතික ආධුනික හා පුහුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ මාස 06ක පාථමාලාවක් ආරම්භ කර ඇතැයි අද(28) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දි කාන්තා කාර්යංශයේ අධක්ෂ චම්පා උපසේන මහත්මිය...
Read More »

Feb 28

කයිරෝ අගනුවර දුම්රිය ස්ථානයේ ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධිය මුල් කරගනිමින් එරට ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලි අස්වී තිබෙනවා. දුම්රියක් කොන්ක්‍රීට් බාධකයක ගැටීමත් සමගම ගින්න හටගත්තා. ගින්නෙන් තුවාල ලැබු පුද්ගලයින් 43 දෙනෙකු පමණ රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. කෙසේවෙතත් ගින්නෙන් පසුව...
Read More »

Feb 28

ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොන් උන් දෙවන හමුව අද  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන වටයේ සාකච්ඡා අද පැවැත්වීමට නියමිතයි. ඒ සදහා රාජ්‍ය නායකයින් වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ සිටිනවා. එම හමුව අද සහ හෙට යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතයි. ඔවුන් අතර කෙටි සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රාහයකටද සහභාගි වීමට නියමිතයි. මේ අතර ඇමෙරිකා...
Read More »

Feb 27

මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකු සියදිවි හානිකරගනී  

0 comments

මහරගම පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරයෙකු හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගැනීම සිදුකර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 29 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර තලාව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැති බවයි පොලිසිය සදහන් කළ...
Read More »

Feb 27

වධක තනතුරට අයදුම්පත් 102 ක්  

0 comments

වධක තනතුර සදහා අයදුම්පත් 102 ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමෙන්තුව ප‍්‍රකාශ කළා. විදේශිකයෙකුගේ අයදුම්පතක් ඒ අතර තිබිම විශේෂත්වයක්. ඔහු ඇමරිකා ජාතිකයෙකු බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. වදක තනතුර සදහා අයදුම්පත් භාරගැනිම පසුගිය 25 වනදායින් අවසන් වුණා. සම්මුඛ පරික්ෂණ කඩිනමින් පවත්වා වදක තනතුරට දෙදෙනෙකු බදවාගැනීමටයි නියමිත...
Read More »

Feb 27

ජනතා සේවයට කැපවූ දේශපාලනඥයෙකු ලෙස ජෝන් අමරතුංග හැදින්විය හැකි – ජනපති  

0 comments

ජනතා සේවයට කැපවූ ජනතාවගේ පිලිගැනීමට ලක් වූ දේශපාලනඥයෙකු ලෙස අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හැදින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස්  පල කළා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග...
Read More »

Feb 27

මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඇරඹෙයි  

0 comments

මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා. තම නිෂ්පාදන සහතික මිලට මිලදී ගැනීම පිළිබද ගොවි ජනතාව රජයට ප්‍රශංසාව පළ කරනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ආරම්භ කෙරුණේ වී අලෙවි මණ්ඩලය මගිනුයි. මන්නාරම නානාට්ටන් සහ අක්කරවේලි යන වී ගබඩාවල මිලදී ගැනීම් සිදු කෙරෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ හෙක්ටාර විසිහතර දහසක පමණ මෙවර...
Read More »

Feb 27

ශ‍්‍රී ලංකා මියන්මාර සහයෝගීතාව ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක්  

0 comments

ශ‍්‍රී ලංකා මියන්මාර සහයෝගීතාව ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ සඳහා එරට මාධ්‍යවේදින් පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා...
Read More »

Feb 27

අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතා ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි  

0 comments

අභාවප්‍රාප්ත හේමසිරි ජයලත් මහතාගේ දේහයට ජනාධිපති අවසන් ගෞරව දැක්වුවා. මේ අතර හිටපු අමාත්‍ය  රාජා සමරනායක මහතාගේ දේහයට අවසන් ගෞර ව දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ඒ මහතාගේ නිවස වෙත පැමිණියා. වෘත්තීය සමිති නායකයතු වූ හේමසිරි ජයලත්  මහතාගේ දේහය තැම්පත් කර තිබූ කොළඹ පෞද්ගලික මල්ශාලාව වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේහයට අවසන්...
Read More »

Feb 27

ඖෂධ වර්ග 27ක මිළ අඩු කිරීමට රාජිත සූදානම්  

0 comments

ඖෂධ වර්ග 27ක මිළ ඉදිරියේදී අඩු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. මේ වනවිටත් වර්ග 73ක මිළ පහත දමා තිබෙනවා. ඒ අනූව විවිධ වෙළඳ නාම යටතේ පවතින ඖෂධ වර්ග දහසක පමණ මිළ කඩිනමින් අඩු කිරීමට හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රතිලාභ ජනතාවට උපරිමයෙන් ලබාදීමයි වැඩපිළිවෙලේ අරමුණ...
Read More »

Feb 27

16 හැවිරිදි දැරියක් දූෂණය කළ පලාත් සභා මන්ත‍්‍රී  

0 comments

දකුණු පලාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පොලීසියට භාරවී තිබෙනවා. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 16 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන්. මන්ත‍්‍රීවරයා නීතිඥවරයෙකු මගින් අද උදෑසන අක්මීමන පොලීසියට භාරවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත...
Read More »

Feb 27

ආනපල්ලමේ පැය 06 ක අලි මෙහෙයුම (video)  

0 comments

වැල්ලවාය ආනපල්ලම ගම්මානයට ඊයේ (27) රාත්‍රියේ කඩාවැදුණු වනඅලියෙකු උදෑසන තෙක්ම එහි රැදී සිටීම හේතුවෙන් ජනතාව දැඩි භීතියට පත්වුණා. පැය 6 ක පමණ මෙහෙයුමකින් පසු වනඅලියා පලවා හැරීමට හැකිවී තිබෙනවා. මෙම වනඅලියා නිරන්තරයෙන් ගම්මානයට පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් කියාසිටින්නේ වනඅලියා අන්ධ සත්ත්වයෙකු බවයි. ඊයේ රාත්‍රියේ ආනපල්ලම ගම්මානයට පැමිණි...
Read More »

Feb 27

අවිආයුධ සම්බන්ධ නව නීතියට ඇමරිකා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල අනුමැතිය  

0 comments

අවිආයුධ සම්බන්ධ නව නීිතියට ඇමරිකා නියෝජත මන්ත‍්‍රී  මණ්ඩල අනුමැතිය හිමිවුණා. ආයුධ අළෙවි කරන පුද්ගලයන්ගේ සියලු තොරතුරු ලබා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. අන්තර්ජාල ක‍්‍රියාකාරකම් පිළිබඳව ද එහිදී විශේෂ අවධානයට ලක්වනවා. අවිආයුධ භාවිතය හේතුවෙන් ඇමරිකාවේ හිංසාකාරි ක‍්‍රියා උත්සන්න වුණා. ඒවා පාලනයට වැඩපිළිවෙල ඉවහල් වන බවයි බලධාරින් පවසන්නේ...
Read More »

Feb 27

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා  

0 comments

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර ප්‍රදේශයේ  සිදු වූ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ල සිට පැමිණි 380 දරණ දුම්රියයි කළුතර දකුණ ප්‍රදේශයේදී  මෙසේ දුම්රිය පීලි පැනීමට ලක් වුණේ. මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙන්ම මැදිරි කිහිපයකටද දැඩි හානි සිදු වුණා. දුම්රිය දෙකක් එක්කර  ධාවනය කෙරුණු දුම්රියකුයි පීලි ...
Read More »

Feb 27

යල කන්නයේ බඩ ඉරිගු වගාවට දින නියම කෙරේ  

0 comments

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යල කන්නයේ බඩ ඉරිගු වගාව ආරම්භ කිරිමට දින නියම කළා. ලබන මැයි මස පලමු වනදා සිට 15 වනදා දක්වා කාලසීමාව ඒ සදහා සුදුසු බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා සදහන් කළේ. සේනා දළඹු හානිය ව්‍යප්තවීම වැලැක්වීම සදහා මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ. වැසි නොලැබීම වැනි හේතුන් මත වගාකළ යුතු කාලය...
Read More »

Feb 27

උතුරේ සියලුම සිද්ධස්ථාන සංරක්‍ෂණය කරන බව ආණ්ඩුකාරවරයා කියයි  

0 comments

උතුරු පළාතේ සියලුම සිද්ධස්ථාන සංරක්‍ෂණය කරන බව එම පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. වව්නියාව ශ්‍රී බෝධිදක්‍ෂිණාරාමයේ පැවති සාකච්ඡාවේදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ආගමික සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් සර්ව ආගමික සමුළුව ද මාර්තු මාසයේ වව්නියාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ සාකච්ඡාවක් ආගමික හා රාජ‍්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන්...
Read More »

Feb 27

ලඟම පාසල හොදම පාසල ව්‍යාපෘතියේ ඉදිකිරිම් 200ක් හෙට සිසු අයිතියට  

0 comments

ලගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ඉදිකිරීම අවසන් කළ ව්‍යාපෘති දෙසියක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) සිදු කිරීමට නියමිතයි. ඒ කුලියාපිටිය නගර සභා පිටියේදී. කුලියාපිටිය ශාන්ත ජෝෂප් විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල ,  කුලියාපිටිය...
Read More »

Feb 27

අක්ෂි කාච සහ ස්ටෙන්ස් නොමිලේ ලබාදීම සඳහා අයවැය යෝජනාවක්  

0 comments

ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීම සඳහා අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රතිලාභ වඩාත් ශක්තිමත් කිරිමයි මෙහි මුලික අරමුණවී තිබෙන්නේ. රුපියල් බිලියන 10ක මුදලක් ඒ සඳහා වෙන්කරන ලෙසටයි ඉල්ලා තිබෙන්නේ. සියලුම රෝග පරික්ෂණ රෝහල් තුළින් සිදු කෙරෙන අතර එම පහසුකම් නොමැති අවස්ථාවලදී බාහිර...
Read More »

Recent News

Gossip Lanka MAG