Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විකිලීක්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට  

Add comments

විකිලීක්ස් සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලන්ඩනයේ පිහිටි ඉක්වද්‍යෝර තානාපති කාර්යාලයේදී.

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ.

සැකකරු වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයට කඩිනමින් ඉදිරිපත් කරන බව ද මෙට්‍රොපොලිටන් පොලිසිය සදහන් කළා.

ස්වීඩනයට පිටුවහල් කිරිම වැලැක්වීම සදහා ජුලියන් අසාන්ජ් මීට වසර 07කට පෙර ලිබියා තානාපති කාර්යාලයේ රැකවරණය ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG