
ශ්‍රී ලංකා රේගුවේ ආයතනික කටයුතු කාර්යක්ෂම කිරීමේ නව වැඩපිළිවෙළක් හදුන්වා දී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා.
ලියකියවිලි රහිතව විද්‍යුත් ක්‍රමවේදයක් යටතේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Post a Comment