Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව විදෙස් අන්තර්ජාල සපයන්නන්ට එරෙහි නීති තද කරයි  

Add comments

විදෙස් අන්තර්ජාල සපයන්නන්ට එරෙහිව තවදුරටත් කටයුතු කරන බව රුසියාව ප‍්‍රකාශ කළා.

අන්තර්ජාල තහනමක් පැනවීම වෙනුවෙන් රුසියා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවී තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එය නීතියක් බවට පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

ඇතැම් විදේශීය අන්තර්ජාල සැපයුම් පාලනය නොකිරීමෙන් ගැටලු රැසක් මතුවුණා. ඒ අනුවයි නව යෝජනාව ඉදිරිපත් වුණේ.

රට තුළ කි‍්‍රයාත්මක නීති පද්ධතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තවදුරටත් මෙවැනි පාලන ක‍්‍රමවේදය වලට යොමුවන බවයි රුසියා රජය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG