Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිලී රාජ්‍යයයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 6ක් ජීවිතක්ෂයට  

Add comments

චිලී රාජ්‍යයයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාවන් හතර දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ. සිද්ධියෙන් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්. බස් රථය පෙරළීයාමෙන් අනතුරු සිදුව තිබෙනවා.

අනතර සදුවන අවස්ථාවේ බස් රථය අධික වේගයෙන් ගමන් කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG