සෞදි අරාබි ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් ත‍්‍රස්තවාදී සාමාජිකයන් අට දෙනෙක් මිය ගියා.
නැගෙනහිර ක්වාටිෆ් ප‍්‍රදේශයේ දෙපාර්ශවය අතර ගැටුම් හටගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදීන් සැඟවී සිටින බවට ලැබුණු තොරතුරකට අනූවයි වැටලීම් සිදුකර තිබෙන්නේ. ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ක‍්‍රියාත්මක බව ආරක්ෂක අංශ සඳහන් කළා.
Post a Comment