ඉන්දියාවට තාඩ් ආරක්ෂක පද්ධති ලබාදෙන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.
ඒ රුසියාවේ එස් 400 පද්ධතිය වෙනුවට. වසරකට ආසන්න කාලයක සිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඉන්දියාව සඳහන් කළේ. ඒ අනූව ගිවිසුමකට එළඹීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.
Post a Comment